රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි. රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටිනමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත. මේ වනවිට රොනාල්ඩෝ වාසය කරන්නේ සෞදි අරාබියේය. සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවීම හේතුවෙන් ඔහු සෞදිය…

Read More

බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය…

Read More

FIFA ලෝක කුසලානයේ විශිෂ්ට ඡායාරූප පිටුපස කතාව

  මෙම වසරේ ලෝක කුසලානයේ දී, Getty Imagesහි ඡායාරූප ශිල්පීන් සහ මෙහෙයුම් කාර්යය මණ්ඩලයේ 50කට වැඩි පිරිසකින් සැදුම්ලත් කණ්ඩායමක් කටාර්හි සිටි අතර, ලන්ඩනයේ සහ ලොව පුරා සිටින තවත් සංස්කාරකවරුන් 20 දෙනෙකු සමග එම ඡායාරූප තත්‍යකාලීනව සංස්කරණයකර, තත්පර කිහිපයක් තුළ ඒවා පරිහරණයට නිදහස් කිරීමට ඔවුනට හැකිවිය. 2022 ලෝක කුසලාන ‘පුස්තකාලයේ’ වූ විශිෂ්ට ඡායාරූප 22ක් සහ ඒවා…

Read More

2022 ලෝක කුසලානය ආර්ජන්ටිනාවට

උද්වේගකර තරගයකින් පසු, ලෝක ශුර ප්‍රංශය පරදවමින් ආර්ජන්ටිනාව 2022 ලෝක පාපන්දු කුසලානය දිනා ගත්තේය. තරගයේ ජය පරාජය තීරණය කිරීමට මිනිත්තු 90 ක කාලය මෙන්ම මිනිත්තු 30 ක අමතර කාලයක් සහ දඬුවම් පහර එල්ල කිරීමේ වටයක්ද විය. තරගය නිමාවට පත්වුයේ දඬුවම් පහර 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට තරගයේ ජය හිමිකර දෙමින්ය. ආර්ජන්ටිනාව 2022 ලෝක කුසලානය දිනා ගත්තේ…

Read More

ලෝක කුසලාන සිහිනය දකින සුපිරි 16 තීන්දුයි

  2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පෘතුගාලය පරදා ගෝල දෙකට එකක් ලෙස ජය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්වුණා. එමෙන් ම සර්බියාව ගෝල තුනට දෙකක් ලෙස පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්තය ඊයේ සමත්වුණා.මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට නෙදර්ලන්තය, ඇමරිකාව, ආජන්ටිනාව, ඔස්ට්‍රෙලියාව, ප්‍රංශය, පෝලන්තය, එංගලන්තය, සෙනෙගාල්, ජපානය, ක්‍රොඒෂියාව, බ්‍රසීලය, දකුණු කොරියාව,…

Read More
Back To Top