
මම කොට ඇඳුම් අඳින්නේ ඔයාලට මගේ ඇඟ පෙන්වන්න නෙවෙයි
මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි සිරස ටීවී නාලිකාවේ විකාශනය වෙන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ආදරනීය ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි දිගැසි කියන්නේ, ඉතින් මේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දිගැසි කියන චරිතයට පන පොවන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් ඇය තමයි සචින්තනී කෞෂල්‍යා, ඉතින් අපි…