
ඔයාලා වෙනුවෙන්ම මම ගින්දරී 4 හදන්න වැඩ පටන් ගන්නවා
පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුන ටෙලි නාට්‍යක් තමයි ගින්දරී කියන්නේ, කොහොම වුනත් දැඩි ආර්ථික දුෂ්කරතා වගේම දිනපතාම සන්ධ්‍යා කාලයේ සිදුවන විදුලිය බිඳ වැටීම් මැද්දේ උනත් ලංකාවේ හැමෝම වගේ මේ සිනමාපටය නරඹන්න ඇවිත් තිබ්බා, ඉතින් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ එම සිනමාපටයට ජීවය දුන්නු උදයකාන්ත වර්ණසූරිය සමග, ගින්දරී 3 පරශ්න ගොඩක් මැද්දේ සාර්ථක…