
ධනුෂ්ක සිඩ්නි අධිකරණයේ අවසර පතයි
කාන්තාවකට කිහිප වතාවක්ම ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිඩ්නිහි ඇප මත කල් ගෙවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, නැවත අධිකරණයේ පෙනී සිටීමින් තම ඇප කොන්දේසියක් වෙනස් කිරීමට ඉල්ලා තිබේ.එක් නිදන කාමරයක මහල් නිවාසයකට යාමට අවසර දෙන ලෙස ඔහු සිකුරාදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ආධාරකරුවෙකු සමඟ වාසය කිරීමට ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි වෙනස්…