
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක අද පැවැත්වෙන දෙවන තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. පළමු තරගයේදී ඩිල්ෂාන් මදුශංක පන්දුවක් රැකගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ අත බිම වැදීමෙන් මෙලෙස දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය…