
සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්
ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය. මෙම පැමිණිල්ල අද (31) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා…