නඩාල් ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

ලෝක ටෙනිස් ශූර රෆායෙල් නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකින් පරාජය වී තිබේ. මැකෙන්සි මැක්ඩොනල්ඩ් සමග පැවති එම තරගයේදී නඩාල් උකුළේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳි බව සඳහන් ය. 36 හැවිරිදි නඩාල් අනතුරුව තරගය අතරතුර ප්‍රතිකාර ලබාගෙන තරගයට අවතීර්ණ වී ඇති අතර එහෙත් ආබාධය නිසා නියමාකාරයෙන් ක්‍රීඩා කිරීමට ඔහු අපොහොසත් වූණි. 2016 පසු නඩාල්ට…

Read More

රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිය හැකිද?

2023 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව 75 වැනි නිදහස සමරයි. 75 වැනි නිදහස පෙර වසරවලට වඩා දැවැන්ත අයුරින් සැමරීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 275කි. එහෙත් ඉතිහාසයේ පළමුවතාවට රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් පවා නියමිත දිනට ගෙවා ගැනීමට නොහැකි තරම් බංකොලොත් තත්ත්වයකට රට පත්ව ඇති මේ මොහොතේ අභිමානවත්ව නිදහස…

Read More

පුංචි කාලේ ඉඳන්ම මම ආස වුණේ කාගෙවත් අවධානයට යොමු නොවන, සාමාන්‍ය දරුවෙක් විදිහට මේ ජීවිතය විඳින්න

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි වාසනා දන්තනාරායන. මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ඇකඩමියක් ඔස්සේ මෙරට සූරූපිනියන් ජාත්‍යන්තර කිරුළු සඳහා මෙහෙය වූ ගුරුතුමියක් වූ ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේ‍ක්ෂක සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළාය. ඇය සොඳුරු දියණියකගේ ආදරණීය මවකි. මේ ඇය සහ ඇයගේ දියණිය විහාරා…

Read More

මං තව දවසක ආපහු ලයිව් එකකින් ඉක්මනටම එනවා

ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවි වීඩියෝවක් සඳහා එක්ව සිටි අතර එහිදී ලැබුණු ප්‍රතිචාර පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නිර්මාණ හුවමාරු වෙමින් පවතිනවා. මේ අතර මීට ටික වෙලාවකට පෙර නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ , තමන්ට ඊයේ කාල වේලාව මදි වීම නිසා පිළිතුරු…

Read More

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත. මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා…

Read More

උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග…

Read More

සුපිරි බිලියනපතියන් ගැන ඇදහිය නොහැකි ආරංචියක්

2020 වසරේ සිට මේ දක්වා ලෝකය උපයා ඇති අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 42ක් වූ සමස්ත ධනයෙන් තුනෙන් දෙකක්ම, සියයට 1ක් තරම් වූ ලෝක ධනවතුන් අතර බෙදී ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර එම අනාවරණය සිදුකර ඇත. සියයට 99ක් වූ ලොව ඉතිරි ජනගහනය සතුව ඇති මුළු මුදල මෙන් දෙගුණය ඉක්මවූ…

Read More

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව    පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවය. ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම…

Read More

විභාගයක් ගැන දැනුම්දීමක්

2021 (2022) වසරට අදාළ මූලික පිරිවෙන් අවසන් විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අද (16) සිට මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි අතර පෙබරවාරි 15 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.  

Read More

වෛද්‍ය චමල් සංජීව ගැන හදිසියේ ගත් තීරණය

මෙරට මන්ද පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් දැනට වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලීමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එම වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේ, අදාළ පෙත්සම කාරක සභාවේ සලකා…

Read More
Back To Top