සුමාත්‍රා වෙරළ ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්ය. භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි…

Read More

නේපාලයේ අද ශෝක දිනයක්

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහි විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිටි බවයි නේපාල සිවිල්…

Read More

යුක්‍රේනයට එල්ල වූ ප්‍රබලම ප්‍රහාරය

රුසියාව – යුක්‍රේනය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර මාලාව සැලකෙන්නේ මාස ගණනාවකින් පසු යුක්‍රේනයට එල්ල වූ ප්‍රබලම ප්‍රහාරයක් ලෙසය. මිසයිල ප්‍රහාරවලින් වැඩි හානියක් සිදුවී ඇත්තේ නීප්‍රෝ නගරයට ය. ඒ අනුව, නීප්‍රෝ නගරයේ නේවාසික මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගොස් ඇති…

Read More

උසස් පෙළ උපකාරක පන්ති තහනම්

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 17 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා. එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල්…

Read More

සංචාරකයින් සඳහා නැවත වරක් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මෙරටට පැමිණෙන එන්නත් ලබා නොගත් සංචාරකයින් පැය 72ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වෙනවා. එමෙන්ම එන්නත් ලබාගෙන ඇත්නම් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් අධිකාරිය විසින් පළ කළ…

Read More

මාර්තු 20 ට පෙර සිසුන්ට නිල ඇඳුම්

2023 වර්ෂයට අදාළව පාසැල් සිසුන්ට නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වනදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට පාසැල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70 සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවය. ඊට අදාළ පළමු රෙදි තොගය චීන රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ (13)සිදුකෙරුණි.

Read More

චීනයෙන් පරිත්‍යාගයක්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා. මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් අදාළ රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ඊයේ (13) දිනයේ දී කොළඹ වරාය පරිශ්‍රයේ භාරදෙනු ලැබුවා. සිසුන්ට සෘජුව ම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා…

Read More

පෘථිවියට සමාන තවත් ග්‍රහලොවක්

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය….

Read More

විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන අයුරු

පසුගිය ජනවාරි පළමුවැනිදා සිට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා. ඉන් පසු අදාළ ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබීමෙන් පසු එය පෙබරවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව, නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගෘහස්ථ විදුලි ඒකක බින්දුවේ…

Read More

භාණ්ඩ වර්ග කිහිපයකම මිලෙහි වෙනසක්

ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින් , සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල්…

Read More
Back To Top