හිටපු ජනපතිට වසර 11ක සිරදඬුවමක්

මාලදිවයිනේ අපරාධ අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් නියම කර තිබෙනවා. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More

බොරතෙල් මිලෙහි නැවතත් වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ අමෙරිකානු ඩොලර් 2.94 කින් ඉහළ ගොස් ඇති ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.92 ක් බවයි සඳහන් වන්නේ. එසේම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 2.07 කින් ඉහළ ගොස් ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල…

Read More

ප්‍රොපෝසල් එකකින් බැන්දේ එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මම දැන් සැපේ ඉන්නේ – සුපිරි සල්ලිකාරයෙක් සමග විවාහ වුන හර්ෂි අන්ජුමාලා

  ටීවී දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් නර්තන තරඟාවලිය හරහා කලා ලෝකයට පිවිසුන මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි හර්ෂී අංජුමාලා කියන්නේ, පුංචි කාලේ ඉඳලම නර්ථනය දක්ෂ මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශනය වන රාජිනී ටෙලි නාට්‍යයේ අභී ලෙස ඔබ හමුවට එන හර්ෂි සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, හර්ෂි ඔයා මේ දවස්වල…

Read More
Back To Top