
මගේ රංගනය ඒ තරම්ම පහත්ද
යශෝධා විමලධර්ම කියන්නේ රංගනය ඔස්සේ ඉතාමත් ප්රවීනත්වයට පැමිණ තිබෙන චරිතයක්. චිත්‍රපටි රැසකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ඇයට ඒ ඔස්සේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇය රංගන දායකත්වය ලබා දුන් තණමල්විල කොල්ලෙක් හි යශෝධාගෙ චරිතය හොඳම නිළිය සම්මානය සඳහා යෝජනා වීමට තරම් ප්රශස්ත මට්ටමක නැති වන බවට ජූරිය…