
චීනයේ ජනගහණය පළමු වරට පහතට
වසර 60කට පසු ප්රථම වරට චීනයේ ජනගහණය පහත වැටී ඇත. එරට ජාතික උපත් අනුපාතිකය වාර්තාගත පහත මට්ටමකට පැමිණ තිබේ – ඒ, පුද්ගලයින් 1000ට උපත් 6.77ක් වශයෙනි. 2022 වසරේ ජනගහණය වන බිලියන 1.4118, 2021 ජනගහණයට වඩා 850,000කින් පහත වැටිණි. චීනයේ උපත් අනුපාතිකය වසර ගණනක සිට පහත වැටෙමින් පැවති අතර, එම රටාව මන්දගාමී කිරීම සඳහා ප්රතිපත්ති රැසක්…