
ඩුබායි Fame park ගිය හිටපු ජනපති
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට ප්‍රකට පෞද්ගලික සත්වෝද්‍යානයක් වන ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ. ඩුබායි හි ‘ෆේම් පාර්ක්’ හි හිමිකරු වන්නේ සයිෆ් අහමඩ් බෙල්හාසාය. ඔහු රාජපක්ෂගේද හිතවතෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ සිය සත්ව උද්‍යානයට පැමිණි අවස්ථාවේ සාකච්ඡාවකද නිරතවන…