
රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරම් ගෙවීමක්
රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් සඳහා 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙසයි සියලු ම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන්නේ. මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු…