
දකුණු ඉන්දියාව හිනැස්සු තරුවක් හඳවත් හඬවා නිවී යයි
සුප්රකට ඉන්දියානු දෙමළ විකට නළුවෙකු වන ආර් මයිල්සාමි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. දෙමළ චිත්රපට 200 කට වඩා වැඩි ප්රමාණයකට දායකත්වය ලබා දී ඇති ඔහු ඊයේ මියයනවිට 57 වියේ පසුවුණා. මයිල්සාමි හොඳම විකට නළුවා මෙන්ම තමිල්නාඩු ප්රාන්ත චිත්රපට සම්මානය ද දිනා ගෙන තිබෙනවා.