ඉන්දීය ඖෂධයක් හේතුවෙන් තවත් ළමා මරණ

ඉන්දීය ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කළ කැස්සට ලබාදෙන දියර ඖෂධයක් පානය කළ දරුවන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව උස්බෙකිස්තානය පවසයි. එම ඖෂධය Marion Biotech නම් සමාගමේ නිෂ්පාදනයක් බව බී බී සී පුවත් සේවය වාර්තා කළේය. උස්බෙක්ස්තාන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ එම ඖෂධවල විස සහිත එතිලීන් ග්ලයිකෝල් අඩංගු බවය. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවන්ගේ වැඩිහිටියන්…

Read More

ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට

  ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස  ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය….

Read More

සුරූපී නිළි ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

  ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර…

Read More

ඉන්දියානුවන්ගේ ජාත්‍යාලය – වසරක් තුළ ඩොලර් බිලියන 100ක්

  විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි. ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය. එම වාර්තාවේ…

Read More

වික්‍රම් එස් අද ගුවනට

  ඉන්දියාවේ පෞද්ගලික සමාගමකට අයත් පළමු රොකට්ටුව අද (18) පෙරවරුවේ අභ්‍යවකාශගත කෙරෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වික්‍රම් එස් නැමති මෙම රොකට්ටුව අද පෙරවරු 11.30 ට චෙන්නායි සිට කිලෝමීටර 115 ක් දුරින් පිහිටි ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට නියමිත බවයි. ස්කයිරූට් එයිරෝස්පේස් සමාගමට අයත් එම රොකට්ටුව කිලෝමීටර 81 ඉහළ අභ්‍යවකාශයට ගොස් මිනිත්තු පහකට අඩු කාලයක දී…

Read More

ගුජරාටි එල්ලෙන පාලමේ ඛේදවාචකයට පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

  පූජාව සඳහා වැඩි පිරිසකට ටිකට් අලෙවි කරලා පුද්ගලයන් 141 දෙනකුට මරු කැඳවමින් පෙරේදා ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු වූ එල්ලෙන මගී පාලම බිඳ වැටීමේ ඛේදවාචකය සම්බන්ධව පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහි ඉදි කිරීම් බාරව කටයුතු කළ නිලධාරීන් සිවුදෙනකු ද ඊට ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව එල්ලෙන පාලමේ පැවැති…

Read More
Lanka Latest news site (5)

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 141 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 177 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවමත් අතුරුදන් වූ තවත් කිහිපදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 500 ක් පමණ එල්ලෙන පාලම මත සිට ඇති අතර,ආධාරක…

Read More
Back To Top