
චීනයේ දැඩි සත්කාර ඒකක පිරීයයි
කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් වයෝවෘද්ධ පුද්ගලයින් වන අතර ඉන් වැඩි පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින බව චීන බලධාරින් පවසයි. එමෙන්ම චිනයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ද කොවිඩ් ආසාදනයට ලක්ව…