ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට

  ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස  ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය….

Read More

සුරූපී නිළි ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

  ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර…

Read More

ඉන්දියානුවන්ගේ ජාත්‍යාලය – වසරක් තුළ ඩොලර් බිලියන 100ක්

  විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි. ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය. එම වාර්තාවේ…

Read More

වික්‍රම් එස් අද ගුවනට

  ඉන්දියාවේ පෞද්ගලික සමාගමකට අයත් පළමු රොකට්ටුව අද (18) පෙරවරුවේ අභ්‍යවකාශගත කෙරෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වික්‍රම් එස් නැමති මෙම රොකට්ටුව අද පෙරවරු 11.30 ට චෙන්නායි සිට කිලෝමීටර 115 ක් දුරින් පිහිටි ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට නියමිත බවයි. ස්කයිරූට් එයිරෝස්පේස් සමාගමට අයත් එම රොකට්ටුව කිලෝමීටර 81 ඉහළ අභ්‍යවකාශයට ගොස් මිනිත්තු පහකට අඩු කාලයක දී…

Read More

ශ්‍රී ලාංකිකයන් 05ස් දෙනෙන්කු ඉන්දීයාවේදී අත්අඩංගුවට

  ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ඉන්දියාවේ බැංගලූර් හීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැංගලූර් පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස රටවල් කිහිපයකට වීසා ලබා ගැනීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ගැනීමට…

Read More

එංගලන්තයට ලකුණු 169 ක ඉලක්කයක්

  මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 169 ක්.

Read More

ගුජරාටි එල්ලෙන පාලමේ ඛේදවාචකයට පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

  පූජාව සඳහා වැඩි පිරිසකට ටිකට් අලෙවි කරලා පුද්ගලයන් 141 දෙනකුට මරු කැඳවමින් පෙරේදා ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු වූ එල්ලෙන මගී පාලම බිඳ වැටීමේ ඛේදවාචකය සම්බන්ධව පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහි ඉදි කිරීම් බාරව කටයුතු කළ නිලධාරීන් සිවුදෙනකු ද ඊට ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව එල්ලෙන පාලමේ පැවැති…

Read More
Back To Top