Lanka Latest news site (18)

දික්වැල්ල, අසිත සහ මතීෂ අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව යයි

  ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම මතුවන ක්‍රීඩක ආබාධ හේතුවෙන් ඉදිරියේදීත් යම්කිසි ආදේශන කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනකු අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ…

Read More
Lanka Latest news site (15)

අපේ කණ්ඩායමට ජයග්‍රාහී ලෙස ඉදිරියට යන්න පුළුවන් – ක්‍රිස් සිල්වර්වුඩ්

  රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූවද අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා. මාකස් ස්ටොයිනිස් ඊයේ දිනයේ හොඳින් ක්‍රීඩා කළ බවත් ඔහු පැමිණ පන්දුවට පහර දුන් ආකාරය සුවිශේෂි බවත් ඔස්ට්‍රේලියාවට ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩිකර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් ඔහු…

Read More
Lanka Latest news site (1)

කාසියේ වාසිය ඕස්ට්‍රෙලියාවට

  T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය අද (25) පර්ත්හි දී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරගය සඳහා පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට කැඳවා ඇති අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඇඩම් සම්පා…

Read More
Kusal

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධ අර්බුදයකට මුහුණ දී සිටින බව අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා. දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස ආබාධවලට ලක් වුණේ….

Read More
Invitational T20 League අවසන් මහා තරගය අද

Invitational T20 League අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) පැවැත්වීමට නියමිතයි. ඒ, දසුන් ශානක නායකත්වය ලබා දෙන Greys සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදෙන Reds කණ්ඩායම් දෙක අතරයි. මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද (24) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

Read More
Back To Top