වනිඳු ට හොඳ ඉල්ලුමක්

  මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.

Read More

ඒ කාලේ විදියට ගැහුවා නම් පළමු වටයෙන්ම එළියේ – ධර්මේ

  තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම්වලට ක්‍රීඩා කළානම් පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය….

Read More

චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩසර් සංචිතෙන් ඉවතට

  ඉන්දීය ප්‍රිමීය ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, කොල්කටා නයිට් රයිඩසර් සංචිතයෙන් මුදා හැරීමට එම කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා. මීට අමරතර ව මෙම සංචිතයෙන් ශිවම් මාව්, පැට් කමින්ස්, සෑම් බිලිංග්ස් සහ මොහොමඩ් නබී යන ක්‍රීඩකයන් ද මූලික සචිතයෙන් මුදා හැරීමට යි කොල්කටා නයිට් රයිඩසර්…

Read More

IPL කණ්ඩායම් රඳවාගත් සහ නිදහස් කළ ක්‍රීඩකයින්

  2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට හා නිදහස් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ඒ අනුව ක්‍රීඩකයින් 163 දෙනෙකු සිය කණ්ඩායම්වල රඳ්වා ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන් කටයුතු කර ඇති අතර ක්‍රීඩකයින් 85 ක් නිදහස් කිරීමටද කටයුතු කර තිබෙනවා. එළඹෙන ඉන්දීය ප්‍රිමියර්…

Read More

ධනංජය ද සිල්වා BPL සමඟ ගිවිසුම්ගත වෙයි

  බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගීවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Sylhet Strikers කණ්ඩායම සමඟ ධනංජය ද සිල්වා ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා.

Read More

කිරාන් පොලාඩ් අයි.පී.එල්. පිටියට සමුදෙයි

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරාන් පොලාඩ් ව මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා තෝරාගෙන නොමැති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඔහු අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලින් සමු ගන්නා බව නිවේදනය කර ඇති බව සඳහන්. ඔහු වසර 13ක් පුරාවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්…

Read More
IPL

ගයික්වඩ්ගේ හුදෙකලා සටන චෙන්නායි පිලට ලකුණු 20ක පෙරළිකාර ජයක් ගෙන එයි

රුටුරාජ් ගයික්වඩ්ගේ සටන්කාමී හුදෙකලා පිතිහරඹය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා. ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 20කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියර ආරම්භ කරමින් පැවැති…

Read More
Wanidu

වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය අද(20) පැවැත්වෙනවා. ඒ, විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ඔයින් මෝර්ගන් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. බැංගලෝර් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු…

Read More
Back To Top