
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජාවලින් හදපු චොක්ලට් වෙළඳපොලේ ?
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළඳපොළට පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා. එහෙත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවයි. මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයකින් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා ඇති මෙම චොක්ලට් වර්ගයට කංසා, අෂ්වගන්,වැල්මී සහ ලුණුවිල…