
ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධ අර්බුදයකට මුහුණ දී සිටින බව අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා. දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස ආබාධවලට ලක් වුණේ….