
තාත්තා නැතිවෙලා මාස තුනකින් මෙලොව එළිය දැකපු මාව රකින්න.. මගේ තාත්තාව මම දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි.
කාලෙන් කාලෙට කලා ක්ෂේත්රයට එකතු වෙන අලුත් මුහුණු අතර ඇයත් ටෙලි ප්‍රේක්ෂකාගාරයේ ආදරයට පාත්‍ර වුණු සුන්දර රුවැත්තියකි. නිවේදනයෙන්, ගායනයෙන් දක්ෂතා දක්වපු ඇය මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ යෙහෙනිගේ චරිතයෙන් අපට මුණගැහෙනවා. ඇය කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ලෝයර් නෝනා ඉසුන්දරී පියසේකර. සිරිකත කවරය මෙවර හැඩවෙන්නේ ඇගේ රුවින්. කොහොමද මේ දවස්වල ප්‍රතිචාර? මගේ චරිතය…