
අපේ ගුවන් කලාපය අපිට අහිමිවෙයි ද ?
ගුවන් ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට නිලධාරීන් 138 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නිලධාරීන් 81 දෙනෙකු පමණක් බවය. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ තවත් නිලධාරීන් 4ක් හෝ 5ක් සේවයෙන් ඉවත්වුවහොත් මෙරට…