
බිලියන 05 ක් වටිනා බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි
වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ ඇතුළු බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබාදී තිබෙනවා. එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බවයි…