තම දරුවා ගුවන්තොටේ දමා ගිය යුවළකට සිදුවූ දේ

කුඩා දරුවෙකු ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට ගිය යුවළක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි. එරට Tel Aviv නගරයේ පිහිටි Ben-Gurion ගුවන්තොටුපොළ වෙත පැමිණි යුවළක් මෙලෙස සිය දරුවා ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට උත්සාහ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත. බෙල්ජියමේ වීසා බලපත්‍රයක් හිමි එම යුවළ පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ…

Read More

ගාලු මුවදොර මාර්ගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම යන කාරණා නිසා යම් අවහිරතාවයන් සිදුවිය හැකිබව ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසියෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ….

Read More

අපි ඒ වගේ වැඩක් කලේ නෑ, ඇත්තම කියන්නම් අපි ලජ්ජා බයට හදුන කෙල්ලෝ දෙන්නෙක්

ලංකාවේ හැමෝගෙම වගේම ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ යුවලක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න නිවුන් කළා තරු යුවල විදියටත් අනුශ්කි සහ කනුශ්කිව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අනූ සහ කණූ සමග, අනුශ්කි මොකද කරන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ”මේ අවුරුද්දේ…

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම අද සිට

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මෛත්‍රී සමාව ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

Read More

ණයට ගන්න එපා

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා  අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසය. මේ වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ…

Read More

යළිත් උද්ධමනයේ වෙනසක්

ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 54.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 57.2% ලෙසය. 2023 ජනවාරි මාසය සඳහා ආහාර උද්ධමනය පසුගිය මස පැවති 64.4% සිට 60.1% දක්වා අඩුවී තිබේ.

Read More

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ  සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31)  නියෝග කළේය. මෙම පැමිණිල්ල අද (31) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා…

Read More

කඩවසම් පෙම්වතා සමග ළඟදී විවාහ වෙන්න සැරසෙන දවසින් දවස සරාගීවෙන ලංකාවේ නිලි රැජින

කළා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් ලංකාවේ නිලි රැජින විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනිය තමයි ශලනි තාරකා කියනේ, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා කාගේත් අවදානය දිනාගන්න ශලනි ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ, ශලනි ඉතින් කොහොමඩ් මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් බාර අරගෙන තියෙන ටෙලිනාට්‍ය ටිකේ ෂූටින් තියෙනවා ඒවාට යනවා, ඒ වගේම මේ…

Read More

දසුන් ශානක ගෙන් හදිසි නිවේදනයක්

තමා ගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ඔහු දුටු බවය. ශානක ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව ඔහු පවසයි.

Read More
Back To Top