
අම්මගෙ කීම අහකදාන්න බැරි නිසා තමයි මම නිලියක් වුනේ
පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම ජනප්‍රිය වුන නවක රංග ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියන්නේ, ඉතින අපි අද අපේ කතාබහට එකතු කරගනේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිම්මි මනෝහාරී සමගයි, නිම්මි කොහොමද මේ අවුරුද්දේ වැඩ ”මේ අවුරුද්දේ ඉතින් සුපුරුදු විදියට වැඩ ටික කරගෙන යනවා, කලින් කරපු නිර්මාණ හතක් අටක්ම එන්න තියෙනවා, ඊට අමතරව U-Tube නාට්‍ය…