
හැමෝම හිතන් ඉන්නේ මට රටවටේම කෙල්ලෝ ඉන්නවා කියලා, ඒ වුනාට මම තාම පෙම්වතෙක්වත් නෙවෙයි
නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ එක්ක ටිකක් කතාකරන්න ඕන කියලා අපි තීරණය කළා, නිනෝ දැන් ගොඩක් ජනප්‍රියයි නේද..? ”කෝලම් කුට්ටම නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මාව දන්නා අය නිනෝ කියලා කතා කරනවා, දන්නේ නැති අය…