
යුක්රේනයට එල්ල වූ ප්රබලම ප්රහාරය
රුසියාව – යුක්රේනය ඉලක්ක කරමින් මිසයිල ප්රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්රහාර මාලාව සැලකෙන්නේ මාස ගණනාවකින් පසු යුක්රේනයට එල්ල වූ ප්රබලම ප්රහාරයක් ලෙසය. මිසයිල ප්රහාරවලින් වැඩි හානියක් සිදුවී ඇත්තේ නීප්රෝ නගරයට ය. ඒ අනුව, නීප්රෝ නගරයේ නේවාසික මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගොස් ඇති…