කඩුවක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  වලගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කඩුව මීට සති 3කට පමණ ඉහතදී මහියංගණය රක්ෂිතයේ නිධානයකින් ලබාගෙන ඇති බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. රත්නපුර – පඹහින්න ප්‍රදේශයට අදාළ කඩුව රැගෙන…

Read More

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට කොන්දේසි පනවමින් චක්‍රලේඛයක්

  රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා (bonus) සහ ඉතිරි කරගත් නිවාඩු දින මත දීමනා ලබාදීමේ දී කොන්දේසි 03 ක් පැනවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ ලේඛනය පහතින්,  

Read More

දේශීය සහල් සත්ත්ව ආහාර ලෙස භාවිතා කළ ගබඩාවක​ට මුද්‍රා තබයි

  දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේ එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බවය. 1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සහල් තොගය සොයාගෙන තිබේ. මේ වසරේ…

Read More

දෙසැම්බර් 26 ගැන රජයෙන් විශේෂ තීරණයක්

  එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Read More

හර්ෂණ බෙත්මගේ අලුත් බිරිඳක් විවාහ කරගත් හේතුව පවසයි

  පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂණ සමග, හර්ෂණ කාලෙකින් දැක්කේ නෑ ඔයා, ඇයි ඒ ”මම නිර්මාණ…

Read More

ලබන වසරේ සිට වාර විභාග අහෝසියි

  ලබන වසරේ සිට ප්‍රාථමික අංශ සඳහා වාර විභාග අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ වෙනුවට පාඩමෙන් පාඩමට අභ්‍යාස ලබා දී ඒවායේ ලකුණු සහ වසර අවසානයේ පවත්වන විභාගයේදී ලකුණු එකතු කොට දෙකෙන් බෙදා ලකුණු ගණනය කිරිමේ ක්‍රමවේදයක් සැකසීමටයි යෝජනා කර ඇත්තේ. සිසුන්ට මානසික නිදහසකින් සිය ඉගෙනුම් කටයුතු කරගෙන යාමට අවස්ථාව උදා…

Read More

ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළට

  ගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි. එමෙන්ම මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී තිබුණා.එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998කගේ වැඩිවීමක්. වැඩිම…

Read More

බීමතින් රිය පැදවූ 18 හැවිරිදි තරුණිය දුන් දඬුවම

  බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණිය අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ. ඊට අමතරව ඇයගේ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවීමටද නියම කර ඇත. එම තරුණියව නල්ලතන්නිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර අද (21) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆාරුක් ඩින් මහතා…

Read More

නැවතත් විදුලිබිල සංශෝධනයවන ලකුණු

  එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ‍ජනවාරි මාසයේ දෙවනදා වනවිට විදුලි බිල වැඩිවිය යුත්තේ කෙසේද, වැඩිකළ යුතු ආකාරය කෙසේද සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට අයකරන ගාස්තුව අනුව විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු…

Read More

ට්විටර් CEO තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක් හමුවනතුරු සිටින මස්ක්

  ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි “තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක්” හමුවූ පසු තමා එම තනතුරෙන් ඉවත් වන බව ඉලොන් මස්ක් පවසයි. ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වන මස්ක් මීට පෙර පැවසුවේ “ඔහු ට්විටර් CEO තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට” ට්විටර් ග්‍රාහකයින් 57.5%ක් දුන් පණිවුඩයට එකඟව කටයුතු කරන බවය. ඔහු වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක් හමුවූ පසුවද තමා…

Read More
Back To Top