
චීනයේ සහය නොමැතිව IMF ශ්‍රී ලංකාවට ණය අනුමත කරයිද?
විදෙස් මාධ්‍ය මූලාශ්‍ර කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබුණේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනය දක්වන අකමැත්ත නොතකා, ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සළකා බලමින් සිටින බවය. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ සහායක් නොමැති වුවද, එලෙස ‘ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම කෙරෙහි IMF අවධානය යොමුකර ඇතැයි’…