
60න් විශ්‍රාම ගැන්වීම රාජ්‍ය සේවා කොමිසම විසින්ම උල්ලංඝණය කළ බවට චෝදනාවක්
රාජ්‍ය ආයතනවල සේවය කරන ප්‍රධානීන් දේශපාලන මැදිහත්වීමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති කිංස්ලි රණවක පවසනවා.ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා ඔහු ව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඊට අදාළ ලිපිය තමන් වෙත ලැබුණු බවයි…