පීඩන අවපාතය ඉන්දියාවට

  නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E)හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා…

Read More

ඖෂධ වර්ග 152ක හිඟයක් – රෝහල් කිහිපයක් දැඩි අර්බුදයක

  මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද (21) අනාවරණ කළේය. අද  වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවය. ප්‍රශ්නය – දැන් උදේ තත්ත්වය ගත්තොත් ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය වැඩ කරන්නේ නැහැ කියලා එයාලා…

Read More

උත්සව සමයේ බිත්තරවලට සිදුවන දේ

  බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිශ්පාදකයින් පවසනවා. මේ වන විට වෙළදපළේ බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අද (21) පෑවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුගීව ධම්මික කියා සිටියේ.

Read More

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

Read More

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

  ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් මරණ 44ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි. එම භූ කම්පනයේ ප්බලතාවය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබුණි. ඒ හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය. භූ කම්පනය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වී ඇත්තේ සියන්ජූර් නම් ප්‍රදේශය බවත් මෙම මරණ වාර්තා…

Read More

රුමේනියානු රැකියා ජාවාරමට ඇල්ලූ දෙදෙනෙක් රිමාන්ඩ්

  රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීම් පළකරමින් නීතිවිරෝධී ලෙස බදුල්ලෙ හෝටලයක සම්මුඛ සාකච්ඡාවකට තරුණ තරුණියන් කදවූ ඉතාලි ජාතිකයා සහ තවත් සැකකරුවෙකු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ඩී ද සිල්වා හමුවට සැකකරුවන් 04 දෙනාම අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර…

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම සක්‍රීය කිරීමට තීරණය කරයි

  අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. සිය Twitter ගිණුම හරහා Elon Musk විසින් සිදුකළ මත විමසීමකින් අනතුරුව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම අත්හිටුවීමට එම සමාගම කටයුතු කර…

Read More

මිනිස් ජාවාරම් සිදුවීමට සම්බන්ධ තවත් කාන්තාවක් CID අත්අඩංගුවට

  ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට සැකකෙරන කාන්තාවක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ කිහිපදෙනෙකු පොලීසිය විසින් පසුගිය දින කිහිපයේදීම අත්අඩංගුවට ගෙන තිබුණා.

Read More

සංචාරක වීසා මත 5,000ක් ඩුබායි වෙත ගොස් ඇතැයි හෙළිවේ

  සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් 5,000කට වැඩි පිරිසක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙලෙස ගිය ඇතැම් පිරිස් සිය සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් ලෙස සකස් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ. විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ…

Read More

ලෝක පාපන්දු කුසලානයේ පළමු ජය ඉක්වදෝරයට – අදත් තරග දෙකක්

  ලෝක පාපන්දු කුසලානයේ සමාරම්භක උලෙළ ඊයේ (20) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අයුරින් කටාර් රාජ්‍යයේ දී නිල වශයෙන් ආරම්භ වූ අතර, පළමු තරගය පැවැත්වුණේ කටාර් රාජ්‍යය සමගින් ඉක්වදෝරය අතරයි. එහිදී ගෝල 2-0 ක් ලෙස කටාර් රාජ්‍යය පරදා සිය ලෝක කුසලානයේ පළමු ජය ලබා ගැනීමට ඉක්වදෝරය සමත් වුණා. මේ අතර අද දිනයේ දී A කාණ්ඩයෙන් පස්වරු 6.30ට තරග…

Read More
Back To Top