
අහංගම මුහුදේ සිටි කිඹුලා අල්ලාගත් මෙහෙයුම
අහංගම නගරයට ආසන්න වෙරළ තීරයේ සැරිසැරූ කිඹුලෙකු ධීවරයන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව අද (14) උදෑසන අල්ලා ගැනීමට සමත්ව තිබේ. එම කිඹුලා අඩි 5යි අඟල් 8ක් පමණ වන ගැට කිඹුල් වර්ගයට අයත් බවට වාර්තා වේ. ධීවරයින් සහ ජනතාව කිඹුලා පිළිබඳව අහංගම පොලීසිය සහ හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරින් ව දැනුවත් කළ ද අද (14) උදැසන…