
ප්‍රමාණවත් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගම කියයි
තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. කොළඹ දැන් (04) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ වෙළඳපලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවයි. කෙසේ වෙතත් අනිද්දා ගෑස් මිල…