Lanka Latest news site (6)

WhatsApp බිඳවැටෙයි

  ලොවපුරා වට්සප් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.මේ වන විට WhatsApp වෙතින් නිල ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් නො දක්වන අතර, Meta සතු පණිවිඩකරණ වේදිකාව මත පරිශීලකයින්ට පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

Read More
Lanka Latest news site (5)

පර්ත්වල දී මට වැඩ කළේ හිමින් පන්දුව – ලසිත් මාලිංග

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවති සුපිරි දොළහා වටයේ පළමු තරගයේ දී චරිත් අසලංක ලකුණු අතරට පැමිණීම ඉතා හොඳ ලකුණක් බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ඒ, තම පෞද්ගලික යූ ටියුබ් නාලිකාවට අදහස් දක්වමින්.මේ අතර, අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග පිළිබඳ ද ලසිත් මාලිංග අදහස් දක්වනවා.ඔහු සඳහන්…

Read More
Lanka Latest news site (4)

පැතුම් නිස්සංක අද තරඟයට

  පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී අද (25) පැවැත්වෙනවා. එම තරඟය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 04 යි 30 ට එම තරඟය ආරම්භ වීමට නියමිතයි. අයර්ලන්තයට එරෙහිව පැවති…

Read More
Lanka Latest news site (3)

ශ්‍රී ලංකාවේ හොඳ ම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණි විශ්වවිද්‍යාලය නම් කෙරෙයි

  ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණිගත කිරීම් අනුව 2023 වසරේ ලොව හොඳ ම විශ්වවිද්‍යාල 501-600 අතර කාණ්ඩයට පැමිණීමට පේරාදෙණි විශ්වවිද්‍යාලය අඛණ්ඩ ව සිවු වැනි වරටත් සමත් ව තිබෙනවා.ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳ ම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණි විශ්වවිද්‍යාලය මෙම වසරේ දීත් වර්ග කෙරුණා. ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (World University…

Read More
Lanka Latest news site (2)

මෙම වසරේ අවසාන සූර්යග්‍රහණය අද

  මෙම වසරේ සිදු වන අවසාන සූර්යග්‍රහණය අද (25) ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව පවතිනවා. එය ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ. යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය වන මෙය විනාඩි 22 කාලයක් දැකගත හැකි යි. එමෙන්ම කොළඹදී එය නිරීක්ෂණය කළ හැකිවන්නේ පස්වරු 5.43 සිට 5.52 දක්වා පමණ යි. සූර්යග්‍රහණයේ උපරිම ග්‍රහණ…

Read More
Lanka Latest news site

යාල තුළ වැඩ දැමූ වැඩ්ඩන්ට වැඩ වරදී.

  යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හානි කළ පුද්ගලයින් සමඟ ගිය ට්‍රැකර්වරුන් සහ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ නිලධාරීන්ගේ වැඩ වහා ම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කෙරී තිබෙනවා.ඒ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයක් මත යි. ඊයේ (24) දිනයේ යාල ජාතික වනෝද්‍යානයට පැමිණි දේශීය සංචාරකයන් පිරිසක් විසින්, වන සතුන්ට පමණක් වෙන් කර තිබූ…

Read More
Lanka Latest news site 48

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය

  ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More
Lanka Latest news site 46

පැතුම් සහ ප්‍රමෝද් ගැන සුභ පණිවුඩයක්

  අබාධවලට ලක්ව සිටින පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මදුෂාන්ගේ තත්වය බරපතල නොවන බැවින් ඔවුන් දෙදෙනා සුපිරි 12 දෙනාගෙ වටයේ පළමු තරගය ක්‍රීඩා කිටීමට නියමිත බව වාර්තා වනවා

Read More
Lanka Latest news site

කුකුළු මස් මිල අඩුවෙයි

  අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

Read More
Back To Top