ජාතික පාසල්වල ගුරු මාරුවීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්…

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විශේෂ නිවේදනයයි. දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක වේ.

Read More
Back To Top