
ජනපතිගෙන් විෂේශ තෑග්ගක්
අඹේවෙල ගොවිපොළ සමීපයේ අත්හැර දමා ඇති අක්කර 30ක භූමිය අඹේවෙල ගොවිපොළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඊයේ (27) එම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. එසේම අදාළ භූමිය තෘණ භූමියක් ලෙස සංවර්ධනය කර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා…