ලෝක පූජිත වසීම් අක්‍රම්ගෙන් එල්පීඑල් තරගාවලියට පැසසුම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැව්ත්වීම සම්බන්ධ සියලු ගෞරව ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වෙත හිමිවිය යුතු බව එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පැමිණි ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ වසීම් අක්‍රම් මහතා පවසයි. ක්‍රමයෙන් දියුණුවට පත්වන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ලොව හොදම වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් වනු…

Read More

LPL තරගාවලිය අද සිට ඇරඹෙයි

  ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්ව සිටී. කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් මෙවර LPL තරගාවලිය සඳහා තරග වදින අතර මෙම සෑම කණ්ඩායමකටම…

Read More
Lanka Latest news site (27)

දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක්

  පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී පන්දුව යැවීමට සූදානම් වෙද්දී දුෂ්මන්තගේ පාදයේ ආබාධයක් හටගත්තා.ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඉදිරි තරග සඳහා ඔහුව කැඳවූයේ නැහැ.ඒ අනුව ඔහුට හෙට (29) දිනයේ…

Read More
Lanka Latest news site (15)

අපේ කණ්ඩායමට ජයග්‍රාහී ලෙස ඉදිරියට යන්න පුළුවන් – ක්‍රිස් සිල්වර්වුඩ්

  රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූවද අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා. මාකස් ස්ටොයිනිස් ඊයේ දිනයේ හොඳින් ක්‍රීඩා කළ බවත් ඔහු පැමිණ පන්දුවට පහර දුන් ආකාරය සුවිශේෂි බවත් ඔස්ට්‍රේලියාවට ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩිකර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් ඔහු…

Read More

LPL තරගාවලියේ නව ලොගෝව එලි දක්වයි.

  මෙම ලෝගෝව තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වූ තරගයකිනි. එහිදී 24 හැවිරිදි මහනුවර පදිංචි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කල මෙම ලෝගෝව ජයග්‍රහණය කර ඇත. ඔහුට ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් 1000ක ත්‍යාග මුදලක් හිමි වේ.

Read More

ජැෆ්නා ස්ටැලියන්ස් අවලංගු කිරීමට හේතු IPG ආයතනය පහදයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට එක් වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තරගාවලියේ ප්‍රවර්ධක සමාගම වන IPG ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය ඔස්සේ IPG ආයතනය පෙන්වා දෙන්නේ කරුණු කිහිපයක් මත පදනම්ව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය හිමිව තිබූ ස්ටැලියන් ස්පෝර්ට් ලිමිටඩ් (Stallion…

Read More
LPL

LPL සදහා විදෙස් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමට තවදුරටත් අවස්ථාව

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා ලියාපදිංචි වීමට විදෙස් ක්‍රීඩකයින්ට හෙට(7) දින දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. පසුගිය 24 වනදා සිට එම කටයුතු යළි ආරම්භ කර තිබූ අතර, මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ එම කටයුතු ඊයේ(5) දහවල් 12 න් අවසන් වන බවයි. කෙසේ වෙතත්, හෙට දහවල් 12 දක්වා විදෙස්…

Read More
Back To Top