අගමැති යළි දිවයිනට පැමිණෙයි

ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අගමැතිවරයා පසුගියදා ඉතාලිය බලා පිටත්ව ගියා.

Read More
Bazil

බැසිල්ට දුන් විෂය පථ තුනක් යළිත් අගමැතිට

මුදල් ඇමැති වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග එම අමාත්‍යංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නැවත සංශෝධනය කර ඊයේ (9 දා* නව  ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම නව ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබූ බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල අගමැතිවරයා යටතේ ඇති…

Read More
Back To Top