“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ජනප්‍රියත්වයට පත් කේරළයේ අවුරුදු පහක් වයසැති පුංචි දියණිය

පසුගිය දින කිහිපය පුරාවට ලාංකීය යොවුන් ගායන ශිල්පිනියක විසින් ගායනා කළ “මැණිකේ මගේ හිතේ” කියන ගීතය ලාංකිකයන් අතර මෙන්ම ඉන්දීය ජනයා අතර සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත්විය. කොහොම නමුත් ලාංකීය යොවුන් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා විසින් ගායනා කළ මේ ගීතය මේ දවස්වල සාමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා කොහොමහරි ඉතින් ඉන්දියානු ජනයා…

Read More
Back To Top