
“නයනා මට වඩා වැඩිමල් ” නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ මාස්ටර් සිය බිරිඳ ගැන කියන කතාව
ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ වර්තමානයේ ලාංකීය ජනයාගේ සුවිශේෂ අවධානයක් හිමිකර ගත්තු රංගන ශිල්පියෙකි. ඇත්තෙන්ම ඔහු රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොවෙයි ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඔහු සෙනෙහෙබර පුද්ගලයෙකු ලෙසත් හදුන්වන්න පුලුවනි. වර්තමානයේ ඔහු විශාල ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රියතාවයට පත් වූයේ “නාඩගම් කාරයෝ” ටෙලි සිතුවමේ “මාස්ටර් ” කියන චරිතයට සිය රංගන දායකත්වය දැක්වීමත් සමගයි. ඔහු…