
අභිෂේකා නොලැබෙන ආදරයක් ගැන හෙළි කරයි
මෙරට ගායන ක්ෂේත්රයේ ජනප්‍රියත්වය පසෙකලා තමන්ගේ තෘප්තිය උදෙසා ගීත ගායනා කරන ගායන ශිල්පිනියක් ලෙස අභිෂේකා විමලවීර හඳුන්වන්න පුළුවන්. ඇය ගැයූ සෑම ගීතයක්ම පාසේ රසිකයන් ආදරෙන් වැළඳගත්තා. අභිෂේකා සමාජ ජාලාවලත් ජනප්‍රිය චරිතයක්. ඇය සමාජ ජාලාවල පළ කරන සටහන් අතර අද පළ කළ සටහන ටිකක් විශේෂයි. “ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ…