නවසීලන්තය ට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට අලුත් මුහුණු දෙකක්

එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන අතර එම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ. ඊට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක නම් කර ඇතැයි වාර්තා වෙයි. නිෂාන් මදුෂ්ක මෙවර පළමු පෙළ…

Read More

මම කොට ඇඳුම් අඳින්නේ ඔයාලට මගේ ඇඟ පෙන්වන්න නෙවෙයි

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි සිරස ටීවී නාලිකාවේ විකාශනය වෙන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ආදරනීය ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි දිගැසි කියන්නේ, ඉතින් මේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දිගැසි කියන චරිතයට පන පොවන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් ඇය තමයි සචින්තනී කෞෂල්‍යා, ඉතින් අපි…

Read More

සෞඛ්‍ය අංශයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ බවය. නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව ද ඔහු පැවසීය….

Read More

මේ කාලේ ළමයි තුන්දෙනෙක් හදනවා කියන එක ලේසි නෑ

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි හිතලඟ හිනැහුනා ටෙලිනාට්‍ය, සිරස නාලිකාවේ විකාශනය වන මේ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුන චරිතයක් තියක් ඉන්නවා ඒ තමයි මිනෝලි, ඉතින් මේ මිනෝලි කියන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අශිකා මතසිංහ විසින්, ඉතින් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම…

Read More

කෑම මිල ගැන තීරණයක්

ගෑස් මිල සංශෝධයන්ට සමගාමීව බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. “මේ රුපිල් 334ක ගෑස් මිල වැඩිවීම ආපන ශාලා පද්ධතිය තුළ කිසිදු ආහාර පානයක මිල ගණන් ඉහළ දාන්න අපි සිදුකරන්නේ නැහැ. මේ රටේ පාර්භෝගිකයාට තුන්වේල අහිමිවෙලා ඉන්නේ. අපිට අහිමි වෙච්ච එකේ පාරිභෝගීකයින්ට අපි මේ සහනය දෙන්න ඕනේ.” ලිට්‍රෝ ගෑස්…

Read More

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන ආ රීට් පෙත්සම ට දුන් නියෝගය

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව කටයුතු කරන ලෙස  අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත නිකුත් කර ඇති නියෝග සියල්ල බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය මේ මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල…

Read More

ලාෆ් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, * 12.5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.5,280) * 5KG ගෑස් – රු.80 කින් (නව මිල රු.2,112) * 2KG ගෑස් – රු. 32 කින් (නව මිල රු.845)

Read More

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මරුට

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබෙනවා. භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා ඇති අතර, සිරියාව සහ ලෙබනනය ඇතුළු කලාපය පුරා රටවල් කිහිපයකට භූමිකම්පාව…

Read More

මම අවංක කෙනෙක් නිසා තමයි තාම පාසල් කාලේ පෙම්වතා එක්ක යාළුවෙලා ඉන්නේ

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුමලි කේශිඩා කියන්නේ, ඉතින් අපි හිතුවා දෙවෙනි ඉනිම නාට්‍ය අවසන් වෙන්න කලින් රුමලි එක්ක ටිකක් කතා කරන්න, රුමලි මේ දවස්වල හැමෝම ඔයා ගැන කතා වෙනවා නේද..? ”හා ඔව් ඔව්, මේ ළඟදී දවසක මම සිරස ටීවී නාලිකාවේ වැඩසටහනකට ගිහින් කිවුව නේ මම බත් කන්නේ…

Read More

බිලියන 05 ක් වටිනා බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි

වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ ඇතුළු බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබාදී තිබෙනවා. එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බවයි…

Read More
Back To Top