
මාව ඉල්ලගෙන කොල්ලෝ ගෙදරට එනවා ගෙදර අය ශේප් එකේ එයාලා හරවලා යවනවා
ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දඟකාර නයනතාර සමග, නයනතාරා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල රංගන කටයුතු එක්ක මම ගොඩක්ම කාර්ය බහුල වෙලා ඉන්නේ, මම කළා නිර්මාණ කිහිපයකටම…