
ධනංජය ද සිල්වා BPL සමඟ ගිවිසුම්ගත වෙයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගීවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Sylhet Strikers කණ්ඩායම සමඟ ධනංජය ද සිල්වා ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා.