
සහෝදර මාධ්‍යවේදීන් යැයි කියා ගනිමින් දිය රෙද්දෙන් බෙල්ල කැපුවා.. නදීක සියල්ල හෙළි කරයි..
පුද්ගලයෙකු තමන්ගේ සේවා ස්ථානයට අසීමිත ලෙස ආදරය කරල , දීර්ඝ කාලයක් එම ස්ථානය වෙනුවෙන් කැපවෙලා, හදිසියේම එම ස්ථානයෙන් නික්ම යනවා නම් ඇත්තටම ඒ ඇයි කියල අහන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් ඒ ප්‍රශ්නය මෑතකදී අපිට අහන්න හිතෙනම කෙනෙක් තමයි ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදක නදීක කරුණානායක. ඇත්තටම මෙච්චර කාලයක් සේවය කරපු තැනින් ඔබ ගියේ ඇයි. බොහෝ දෙනෙක්…