
ජනප්රිය නිලි නෙහාරා පීරිස් පවුලේ සාමාජිකයන් සමගින් සිය ආදරණීය පියාණන්ගේ උපන්දිනය සමරපු හැටි
අපේ රටේ කවුරුත් ආදරය කරන කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්රියත්වයට පත් රංගන ශිල්පීන් යුවළක් තමයි නෙහාරා පීරිස් සහ ඇගේ සැමියා මේනක රාජපක්ෂ කියලා කියන්නේ. කොහොම නමුත් මේ යුවළ කාටත් ආදර්ශයක් ලබා දෙමින් සුන්දර ජීවිතයක් ගතකරන රංගන ශිල්පීන් යුවළක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ල තව තවත් සුන්දර කරමින් පසුගිය කාලයේ කිරි සිනහව…