පකිස්තානයේ ප‍්‍රභල භූකම්පනයක්.. අසල රටවලටද දැනේ..

පාකිස්තාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ රික්ටර් පරිමාණ ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුවී තිබේ. මේ වන විට එම භූමිකම්පාවෙන් තුන් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද සඳහන්ය.

Read More

ජාතික පාසල්වල ගුරු මාරුවීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්…

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විශේෂ නිවේදනයයි. දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක වේ.

Read More
Finland

ෆින්ලන්තය යළිත් ලොව සතුටින්ම සිටින රට වෙයි

ලොව සතුටින්ම සිටින රටවල් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙවර ද එහි පළමුවන තැන  ෆින්ලන්තයට හිමිව ඇති අතර මෙවර ඔවුන් ලොව සතුටින්ම සිටින රටවල්  අතර ප්‍රථම ස්ථානයට පත්වූයේ 6 වන වරටයි. මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ යුරෝපයේ නියෝජනය කරන රටවල් අටක්ම  පළමු රටවල් 10 අතරට පැමිණ තිබීමයි

Read More

ශ්‍රී ලංකාව නිසයි මම YouTube කරන්නේ..! ලෝ ප්‍රකට සංචාරකයෙකු සටහනක් තබයි

ට්‍රැවල් වීඩියෝ බලන්න ආස කරන ගොඩක් දෙනෙක් දන්නා කියන කෙනෙක් තම Davud Akhundzada කියන්නේ. දාවුඩ් ලාංකිකයින් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඔහු පසුගිය වසරේ දී මෙරට සංචාරය කිරීමට පැමිණීමත් එක්කයි. පැරණි සෝවියට් සමුහාණ්ඩුවට අයත්ව තිබී පසුව ස්වාධින රාජ්‍යයක් වූ අසර්බයිජාන් කියන රට තමයි දාවුඩ් ගේ උපන් රට. කොහොම වුනත් දාවුඩ් මේ ලඟදි සිය ටිව්ටර් සමාජ…

Read More

ශ්‍රී පාදෙන් ගත් දොදොල් අස්සේ මීයෙක් ! බුකියම කළඹපු කතාව

ශ්‍රීපාද මාවතේ පිහිටි රසකැවිලි වෙලදසැලකින් මිලට ගත් දොදොල් කිලෝවක් මිලට ගත් අයෙකු ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ අදාළ දොදොල් නිවසට ගෙනැවිත් කපා බලද්දී එහි ඒ තුළ මිය ගිය සම්පූර්ණ මීයෙකු සිටි බවයි. ඒ සම්බන්ධයෙන් එම වෙලදසැලට දුරකථන ඇමතුමක් ලබාගත් පසු ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද බව ද ඔහු සඳහන් කරයි. කෙසේ…

Read More

දිල්ශාන් සහ තරංග යළි ආසියාවට කිරුළු පැලැන්දුව හැටි

මෙවර Legends League තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුන අතර මෙවර අවසන් මහා තරඟය සඳහා Asia Lions කණ්ඩායම සහ World Giants කණ්ඩායම තරඟ වැදුනා. ඒ අනුව එම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් තරඟාවලියේ ශුරයන් වීමට TM ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් සිව් දෙනා නියෝජනය කල Asia…

Read More

සැලසුම් කළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා

සැලසුම් කළ පරිදි අද (14) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, අද පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බවයි. ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක…

Read More

මන් ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන්ම තුන්වෙනියා වුණා.. මම තරඟයට ගියේ අපේ රට වෙනුවෙන්

පහුගිය කාලයේ ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 20 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ලෝක නිරූපණ ශිල්පිනි- 2023 (Top Model The World-2023) තරගාවලියේදී ලංකාව නියෝජනය කරමින් තෙවැනි ස්ථානය දිනාගැනීමට වාසනාවන්ත වුනු සුරූපී තරුණිය තමයි සඳනි පීරිස් කියලා කියන්නේ. ඒ වගේම 22 හැවිරිදි ඇය කොළඹ ජාත්‍යන්තර…

Read More

මාව ගෙදරින් එළියට වැටුණේ අවුරුදු 18දී.. එළියට එද්දි අංජලීට අවුරුද්දයි. මට වැරදුණේ දරුවෝ පෙන්නලා මිනිස්සු කරපු ග්‍රාමා නිසා. කේ. සුජීවා වේද’ නාවෙන් හඬ අවදි කරයි.

“ඉඟි මරන තරු රෑන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගත්ත කේ. සුජීවා, අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණා. සිංහල පමණක් නොවෙයි, විවිධ බසින් ගී ගයන සුජීවා පසුගිය සමයේ කතාබහට ලක්වුණේ, “මම ප්‍රසිද්ධ මනුස්සයෙක්” කියන කතාන්දරේ නිසයි. කේ. සුජීවා කාලෙකට කලින් කියපු කතාවක් තමයි මේ තියෙන්නෙ.. “මිනිස්සු කොහොමත් මට අවංක නෑ මට කැමතිත්…

Read More

ගැහැණියකට හරහට හිටින ගැහැණු ගැන පියුමි කතා කරයි

පියුමි බොතේජු කියලා කියන්නේ වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලෝක කාන්තා දිනයේ දී, කාන්තාව ගැන අපූරු සටහනක් පියුමි ඇගේ සමාජ මාධ්‍ය වල පළ කර තිබුණේ මෙසේයි. “අද කාන්තා දිනය…365 දවසම මහන්සි වෙන දිරිය ලදුන්ගේ එක දවස…මුළු ජීවිතේම පවුල වෙනුවෙන් කැපවෙන අම්මාටයි තාත්තටයිත් තියෙනවනේ දවසක්…ගැහැණිය හැමදේම දරාගන්නවා මහපොළොව වගේ…ලෝකයේ එළිය කරන්නේ ගැහැණිය… හැබැයි ගැහැණියගේ…

Read More
Back To Top