රබර් ආනයනය කිරීම වැළැක්වීම

අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ…

Read More

‍රජයේ ආයතනවල වියදම් කප්පාදුව

2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන 6% කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. වියදම්…

Read More

කොළඹ මාර්ග වසාතැබීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ප්‍රසිද්ධියේ නැටුව තරුණ යුවළ ට දුන් දඬුවම

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය. පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට එරෙහිව…

Read More

තම දරුවා ගුවන්තොටේ දමා ගිය යුවළකට සිදුවූ දේ

කුඩා දරුවෙකු ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට ගිය යුවළක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි. එරට Tel Aviv නගරයේ පිහිටි Ben-Gurion ගුවන්තොටුපොළ වෙත පැමිණි යුවළක් මෙලෙස සිය දරුවා ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට උත්සාහ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත. බෙල්ජියමේ වීසා බලපත්‍රයක් හිමි එම යුවළ පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ…

Read More

ගාලු මුවදොර මාර්ගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම යන කාරණා නිසා යම් අවහිරතාවයන් සිදුවිය හැකිබව ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසියෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ….

Read More

අපි ඒ වගේ වැඩක් කලේ නෑ, ඇත්තම කියන්නම් අපි ලජ්ජා බයට හදුන කෙල්ලෝ දෙන්නෙක්

ලංකාවේ හැමෝගෙම වගේම ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ යුවලක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න නිවුන් කළා තරු යුවල විදියටත් අනුශ්කි සහ කනුශ්කිව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අනූ සහ කණූ සමග, අනුශ්කි මොකද කරන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ”මේ අවුරුද්දේ…

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම අද සිට

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මෛත්‍රී සමාව ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

Read More

ණයට ගන්න එපා

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා  අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසය. මේ වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ…

Read More
Back To Top