
තවත් ATM කාඩ්පත් වංචාවක්
පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග…